Boris Brejcha - CC Tec текст и перевод песни

На странице представлены текст и перевод на русский язык песни «CC Tec» из альбома «I Love Berlin - Vol. 4» группы Boris Brejcha.

Текст песни

මා මත්වූ වෙලේදී මේ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ මා මත්වූ වෙලේදී මේ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ රූ සිරී සිරී සිරී මා මත් වුනාවේ දෑස පේන මානේ දෙව් ලොව මැවෙද්දී රූ සිරී සිරී සිරී මා මත් වුනාවේ දෑස පේන මානේ දෙව් ලොව මැවෙද්දී (ARX) ⁣නෙතඟින් බලන්නී (බලන්නී) වරෙක රවන්නී (රවන්නී) නිතර මවෙත ඉඟි පා මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) ⁣නෙතඟින් බලන්නී (බලන්නී) වරෙක රවන්නී (රවන්නී) නිතර මවෙත ඉඟි පා මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී) (Dimi3) මා මත්වූ වෙලේදී මේ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ මා මත්වූ වෙලේදී මේ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ රූ සිරී සිරී සිරී සිරී සිරී සිරී. දෑස පේන මානේ. රූ සිරී. ඈගේ රූ. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ. කොල්ලන් ඈ පස්සේ බැල්මෙන් තිගැස්සේ තෙමෙනවා මං වැස්සේ මැවෙනවා රූ ඒ පස්සේ කොල්ලන් ඈ පස්සේ බැල්මෙන් තිගැස්සේ තෙමෙනවා මං වැස්සේ මැවෙනවා රූ ඒ පස්සේ රූ සිරී සිරී සිරී මා මත් වුනාවේ දෑස පේන මානේ දෙව් ලොව මැවෙද්දී රූ සිරී සිරී සිරී මා මත් වුනාවේ දෑස පේන මානේ දෙව් ලොව මැවෙද්දී මා මත්වූ වෙලේදී මේ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ මා මත්වූ වෙලේදී මේ දෑසේ සිරවූ නුරාවී මා ළං වී බලද්දී ඈ ලැම ගස්සා සිනාසේ රූ සිරී. ඈගේ රූ. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ

Перевод песни

Мне, кому я принадлежал. Это лицо тюремного заключения, которое НРА. Я подошел к тебе. Анне - ветряные газы смеялись. Мне, кому я принадлежал. Это лицо тюремного заключения, которое НРА. Я подошел к тебе. Анне - ветряные газы смеялись. Мисс застряла, застряла, застряла. Я, я был в Глазах, чтобы увидеть размер Часовни в мире, из- За которой Мисс застряла, застряла. Я, я был в Глазах, чтобы увидеть измерение Часовни в мире, созданном. (ARX) ( ARX) чтобы посмотреть (Смотри) Давай же, Ронни (Ронни) Всегда встречал намек на цвет Меня, который ломает (ломает) , установленный для взгляда (смотри). Давай же, Ронни (Ронни) Всегда встречал намек на то, что цвет Меня ломает (ломает) ( Дими3) Меня, к кому я обращался. Это лицо тюремного заключения, которое НРА. Я подошел к тебе. Анне - ветряные газы смеялись. Мне, кому я принадлежал. Это лицо тюремного заключения, которое НРА. Я подошел к тебе. Анне - ветряные газы смеялись. Мисс, застрявшая, застрявшая, застрявшая, застрявшая, застрявшая, застрявшая, пристально поднявшая глаза. Рута застряла в. D в корне. это часы на часы на часы на часы, чтобы не пропустить. Парни ушли, а затем Взгляд самого Просто чувствую, что я нахожусь под дождем, Создание должно укоренить его, тогда Парни ушли, а затем Взгляд самого Просто чувствую, что я нахожусь под дождем, Создание должно укоренить его, тогда Мисс застряла, застряла, застряла. Я, я был в Глазах, чтобы увидеть размер Часовни в мире, из- За которой Мисс застряла, застряла. Я, я был в Глазах, чтобы увидеть, как измерение Часовни в мире сделало Меня тем, кем я был. Это лицо тюремного заключения, которое НРА. Я подошел к тебе. Анне - ветряные газы смеялись. Мне, кому я принадлежал. Это лицо тюремного заключения, которое НРА. Я подошел к тебе. Анне - ветряные газы смеялись. Рута застряла в. D в корне. это часы на часы на часы на часы, чтобы не пропустить.